Back to products
Are We Being Watched? රු3,900.00 Original price was: රු3,900.00.රු3,120.00Current price is: රු3,120.00.
යාන්ත්‍ර විද්‍යාව පරිපූර්ණ අධ්‍යයනය
රු900.00
ප්‍රකාශනය: කෙම්වින් © 2018, ISBN: 978-955-16213-1-5, ප්‍රමාණය A4, පිටු 440
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : යන්ත්‍ර විද්‍යාව පරිපූර්ණ අධ්‍යයනය – 01 දෛශික, සරල රේඛීය චලිතය, සිරස් ප්‍රක්ෂිප්ත, ආනත ප්‍රක්ෂිප්ත, සාපේක්ෂ ප්‍රවේගය, චලිත ප්‍රස්තාර, චලිතය පිළිබඳ නිව්ටන් නියමය, ඝර්ෂණ බලය, ගම්‍යතාව හා ගම්‍යතා සංස්ථිතිය, කාර්යය/ශක්තිය/ක්ෂමතාවය, බල ගූර්ණය සහ ගුරුත්ව කේන්ද්‍රය, බල සමතුලිතතාව, භ්‍රමණ චලිතය, වෘත්ත චලිතය, ද්‍රවස්ථිති විද්‍යාව, තරල ගති විද්‍යාව
Out of stock
SKU: 641D90 Category: Physics Tags: Dumindu Senanayake, Yanthra vidyawa, උසස් පෙළ භෞතික විද්‍යාව, දුමිඳු සේනානායක, යන්ත්රවිද්යාව, යාන්ත්‍ර විද්‍යාව
Description
උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා නිර්දේශිත දෙ වැනි ඒකකය යන්ත්‍ර විද්‍යාව ය. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ මුළු ලකුණුවලින් සියයට තිහක් පමණ ලැබෙන්නේ මෙම ඒකකය සඳහා ය.
සිද්ධාන්ත කොටස්වලට අමතරව පසුගිය විභාග ගැටලු ද, නිර්මාණශීලි ගැටලු ද මෙහි අඩංගු වේ.
Additional information
| Weight | 0.6 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 2 cm |
| WRITER | දුමිඳු සේනානායක |
Description


