Description
මෙය විද්‍යාව හදාරණ සිසු සිසුවියනගේ දැනුම වර්ධනය කරවීම සඳහා ලියැවුණු ග්රන්ථයකි. එදිනෙදා මුහුන දෙන්නට සිදුවන නොයෙකුත් ගැටලුවලට විද්‍යානුකූල හා තර්කානුකූල හේතු මෙහි ඉදිරිපත් කර ඇත. විද්‍යාත්මක දැනුමක් ඇති-නැති, කොයි-කාටත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි සරල උදාහරණ ඇසුරෙන් මේවා පැහැදිලි කර ඇත.
මෙය අසවල් විභාගයට හෝ අසවල් විෂය නිර්දේශයට අනුව ම ලියූවක් නොවේ. සාමාන්‍යයෙන් 9 සිට 13 වසර දක්වා සිසුන්ට අවශ්‍ය විද්‍යා දැනුම මෙමගින් ලැබෙන අතර සමාජයේ එදිනෙදා පැනනගින ප්‍රායෝගික ගැටලු බොහෝමයකට පිළිතුරු ද මෙහි අඩංගු වේ.