විදු නැණින් ලොව දකින්න

කර්තෘ:  ජේ. ටී. විජේරත්න

ප්‍රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2013, ISBN: 978-955-1605-30-8, ප්‍රමාණය A5 පිටු 134

අන්තර්ගතය: විදු නැණින් ලොව දකින්න – විද්‍යාව හදාරන සිසුන්ගේ දැනුම වැඩි කිරීම සඳහා

රු 290.00

Out of stock

Description

මෙය විද්‍යාව හදාරණ සිසු සිසුවියනගේ දැනුම වර්ධනය කරවීම සඳහා ලියැවුණු ග්‍රන්ථයකි. එදිනෙදා මුහුන දෙන්නට සිදුවන නොයෙකුත් ගැටලුවලට විද්‍යානුකූල හා තර්කානුකූල හේතු මෙහි ඉදිරිපත් කර ඇත. විද්‍යාත්මක දැනුමක් ඇති-නැති, කොයි-කාටත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි සරල උදාහරණ ඇසුරෙන් මේවා පැහැදිලි කර ඇත.

මෙය අසවල් විභාගයට හෝ අසවල් විෂය නිර්දේශයට අනුව ම ලියූවක් නොවේ. සාමාන්‍යයෙන් 9 සිට 13 වසර දක්වා සිසුන්ට අවශ්‍ය විද්‍යා දැනුම මෙමගින් ලැබෙන අතර සමාජයේ එදිනෙදා පැනනගින ප්‍රායෝගික ගැටලු බොහෝමයකට පිළිතුරු ද මෙහි අඩංගු වේ.

Additional information

Weight 0.17 kg
Dimensions 21 × 12.7 × 1 cm