Description
ලෝකයේ බොහෝ රටවල් අදවන විට පරිසරයට අහියෝග කිරීම නතර කොට හරිත මාවතකට පිවිසෙමින් සිටී. එහෙත් අපේ රට සිටින්නේ තවමත් ඒ දියුණු හරිත මාවතට පිටුපසිනි. තම්බපණ්ණි ප්රයත්න දරන්නේ අතීත පැවති අභිමානය ද සුරැකෙන අයුරින් ඒ නව හරිත මාවතට ලංකාව ද එකතු කිරීමට ය.