Description
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය, 2017 වසරේ සිට ක්‍රියාත්මක නව සංශෝධන අනුව සැකසූ නිර්දේශිත ඒකක දෙකක් වන;
උචිත තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් වැවිලි බෝග සහ අපනයන කෘෂි බෝග ආශ්රිත නිෂ්පාදන සැකසීම,
නිෂ්පාදන හා ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය කුසලතා මෙම පොතට අඩංගු වේ.