Description
සාම්ප්‍රදායික යාන්ත්‍ර විද්‍යාව නූතනයට ගැලපෙන සේ ඉදිරිපත් කිරීමට මෙම පොතෙන් උත්සහ දරා ඇත. උසස් පෙළ මෙන්ම ඒ මට්ටමේ අනෙකුත් විභාගවලට සූදානම් වන සිසුනට ද මෙය ප්‍රයෝජනවත් වනු ඇත. පහත දැක්වෙන මාතෘකා මෙහි දී සාකච්ඡා කැරේ.
- නිව්ටෝනීය සාපේක්ෂතාව
- නිව්ටන්ගේ චලිත නියම
- ගුරුත්වාකර්ෂණ අන්තර් ක්‍රියාව
- වෘත්ත චලිතය සහ සරල අනුවර්තී චලිතය
- ආස්තරයක චලිතය
- විචල්‍ය ස්කන්ධ සහිත වස්තුවක චලිතය