Description
ආතර් සී. ක්ලාක් තම තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධයේ අවසාන කොටස වන 3001 මගින් ඉදිරිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ චිත්තාකර්ෂණීය දර්ශනයයි.
2001 දී අභ්‍යවකාශයට පාවුණු ප්රෑන්ක් පුල් නැවත පණ ගැනිවීමෙන් පසුව එදා ආරම්භ කළ කාර්යය නිම කිරීමට පියවර ගනී. තාරකා දරුවෙක් බවට පත් වූ ඩෙව් බෝමන් මෙන්ම ඔහුගේ කොටසක් බවට පත් වී ඇති හල් නම් පරිගණකය ද, 3001 දී නැවතත් මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය කිරීමේ කාර්යයට සම්බන්ධ වන්නේ නොසිතූ විරූ අයුරිනි.
Reviews
There are no reviews yet.