Description
2001: අභ්‍යවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ඨ කතාවයි.
2010: අභ්‍යවකාශ වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි.
බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය, හල් නම් පරිගණකය හා අද්භූත කළු ස්ථම්භය, මින් අවුරුදු නවයකට පෙර තාරකා දොරටුව තුළින් අතුරුදන් වූ ඩෙව් බෝමන්, මේ අතරට එන එන ලියනොප් නම් රුසියන් ඇමරිකානු යානය…
විසිවැනි සියවසහි මුල් පෙළේ චින්තකයෙක්, විද්‍යාඥයෙක් හා ප්‍රබන්ධකරුවෙක් වූ ආතර් සී ක්ලාක් ඔබ නො සිතූ විරූ අනාගතයකට මිනිස් වර්ගයා ගෙන යයි.
Reviews
There are no reviews yet.