Description
හිරු එළියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්…
මින් වසර ලක්ෂ ගණනකට පෙර එය සඳේ වැළලූ බුද්ධිමත් ජීවීන් සොයා ගිය ගමනක්…
මිනිස් සගයන් වනසා දමා තම අරමුණ ඉටුකර ගැනීමට මාන බලන පරිගණකයක්…
අභ්‍යවකාශයේ දී හමුවන ලෙයින් මසින් පමණක් නොව සිරුරින් ද තොර ජීවියෙක්…
Reviews
There are no reviews yet.