Description
රාමා – අධික වේගයකින් සූර්යයා වෙත ළං වෙන යෝධ ලෝහමය සිලින්ඩරයකි.
රාමා – මිනිසාට හමුවන, ආගන්තුක ශිෂ්ටාචාරයක පළමුවැනි නිෂ්පාදනයයි.
රාමා – තාක්ෂණ විස්මයෙන් හා කෘතිම පරිසරයකින් සමන්විත ලෝකයකි.
2131 දී සෞරග්රහ මණ්ඩලය දෙසට එන රාමාගේ අරමුණ කුමක් ද? ඒ තුළ සිටිනුයේ කවුරුන් ද? ඔවුන් එන්නේ කුමක් සඳහා ද?
Reviews
There are no reviews yet.