Description
වර්ෂ 2276 දී, මව් පෘථිවියේ උත්සවයකට සහභාගි වීමට ඩන්කන් මැකෙන්සි තමා වාසය කරන ටයිටන් ලොවෙන් නික්ම යෑමට නියමිත ය. ඊට වඩා අරමුණක් ඩන්කන් ගේ සිත තුළ තිබේ. මන්ද, මේ චාරිකාවෙන් සිය පවුලේ මෙන්ම, සිය ග්රහලොවේ ද අනාගතය තීරණය කැරෙන බැවිනි.
පරිවර්තනය: තත්සරණී බුලත්සිංහල
ප්රකාශනය: S & T Group © 2017, ISBN: 978-955-1080-22-8, ප්රමාණය A5, පිටු 164
අන්තර්ගතය: Imperial Earth by Arthur C. Clarke සිංහල පරිවර්තනය
රු 450.00
3 in stock
වර්ෂ 2276 දී, මව් පෘථිවියේ උත්සවයකට සහභාගි වීමට ඩන්කන් මැකෙන්සි තමා වාසය කරන ටයිටන් ලොවෙන් නික්ම යෑමට නියමිත ය. ඊට වඩා අරමුණක් ඩන්කන් ගේ සිත තුළ තිබේ. මන්ද, මේ චාරිකාවෙන් සිය පවුලේ මෙන්ම, සිය ග්රහලොවේ ද අනාගතය තීරණය කැරෙන බැවිනි.
Weight | 0.195 kg |
---|---|
Dimensions | 21 × 14.8 × 1 cm |
WRITER | ආතර් සී ක්ලාක් |
Reviews
There are no reviews yet.