Description
වර්තමාන ශිෂ්ටාචාර-සමාජයේ අප මෙහෙයවෙන බලවේගය වී ඇත්තේ, අපේ වානර මුතුන්මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශා ද?
කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත් වෙන කාමුක වානරයා ලෙසයි.
මිනිසාගේ සමාජයීය චාරිත්ර-වාරිත්ර, හැසිරීම් රටා, ආලයෙන් බැඳීම්, හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරැළියක් ඇති කළ හැකි ආකාරයේ ග්රන්ථයකි.
Reviews
There are no reviews yet.