Description
ඒරීස්-3 ව්‍යාපෘතියේ අභ්‍යවකාශගාමීහු නොසිතූ විරූ අයුරින් අඟහරු මත දී දූවිලි කුණාටුවකට මුහුන දෙති. කුණාටුව නිසා ඉවතට විසිවී ගිය මාක් වොට්නිගේ ජෛව සංඥාවලින් ඇඟවෙන්නේ ඔහු මිය ගිය බවයි. ඒ අනුව කණ්ඩායමේ සෙස්සෝ ඔහු හැර දා පෘථිවියට පැමිණෙති. එහෙත්, මාක් ජීවතුන් අතර ය!
ඉන්පසු දිගහැරෙන්නේ, මළ ග්‍රහලොවක පණ නල රැකගන්නට වෙහෙසෙන ඔහුගේ ත්‍රාසජනක කතාව ය. ඊළඟ මෙහයෙුමෙන් අඟහරු මතට මිනිසුන් ගොඩබසිනා තුරු දිවි රැක ගැනීම ඔහුගේ ඒකායන අරමුණ ය.
Reviews
There are no reviews yet.