NIE - ජාතික අධ්‍යාපන ආයතනය

භෞතික විද්‍යාව සම්පත් පොත 12:5-8

 

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2023,  ප්‍රමාණය A4,  පිටු 129

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව 5- 8 ඒකක

රු 1,800.00

4 in stock

Description

භෞතික විද්‍යාව සම්පත් පොත 12:5-8 ‌හි, උසස් පෙළ විෂය නිර්දේශට අදාළ බල ක්ෂේත්‍ර හා ධාරා විද්‍යුතය පාඩම් ඇතුළත් වේ.

05 ඒ්කකය –  ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය

  • ගුරුත්වාකර්ෂණ බල ක්ෂේත්‍රය
  • පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය

06 ඒ්කකය –  ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය

  • ස්ථිති විද්‍යුත් බලය
  • ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක ස්‍රාව ආකෘතිය
  • ස්ථිති විද්‍යුත් විභවය
  • විද්‍යුත් ධාරිතාව (ධාරණාව)

07 ඒ්කකය –  චුම්බක ක්ෂේත්‍රය

  • චුම්බක බලය
  • චුම්බක බල ක්ෂේත්‍රය
  • ධාරා පුඩුවක් මත ක්‍රියාත්මක වන ව්‍යාවර්තය

08 ඒ්කකය –  ධාරා විද්‍යුතය

  • ධාරා විද්‍යුතයේ මූලික සංකල්පය
  • විද්‍යුත් ශක්තිය හා ජවය
  • විද්‍යුත් ගාමක බලය
  • විද්‍යුත් පරිපථ – කර්චොෆ් නියම
  • විද්‍යුත් ධාරාව සහ විභව අන්තරය මැනීම
  • විද්‍යුත් චුම්භක ප්‍රේරණය

භෞතික විද්‍යාව සම්පත් පොත 12:5-8 උසස් පෙළ විෂය නිර්දේශය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.

 

 

 

 

 

 

Additional information

Weight 0.300 kg
Dimensions 28 × 20 × 1 cm
WRITER

NIE – ජාතික අධ්‍යාපන ආයතනය

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික විද්‍යාව සම්පත් පොත 12:5-8”

Your email address will not be published. Required fields are marked *