Description
තාරකා විද්‍යාව හදාරණ සිසුන්ට ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වීමට නම්, ඒ සඳහා ජාතික ඔලිම්පියාඩ් තරගාවලියෙන් උසස් ම ප්‍රතිඵල ලබා ගත යුතු ය. මේ ග්‍රන්ථයෙන් ඒ සඳහා අවැසි දැනුම සහ තොරතුරු ඉදිරිපත් කැරේ.
කර්තෘ: ජූඩ් විජයංග විජේසේකර
ප්රකාශනය: S & T Group © 2016, ISBN: 978-955-1080-08-2, ප්‍රමාණය A5, පිටු 152
අන්තර්ගතය: ඔලිම්පියාඩ් පෙරහුරුව – තාරකා විද්‍යාවේ ඉතිහාසය, කෙප්ලර් නියම සහ ගුරුත්වාකර්ෂණ නියම, තාරකා පරිණාමය සහ ඒ සම්බන්ධ ගැටලු
රු 360.00
Out of stock
තාරකා විද්‍යාව හදාරණ සිසුන්ට ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වීමට නම්, ඒ සඳහා ජාතික ඔලිම්පියාඩ් තරගාවලියෙන් උසස් ම ප්‍රතිඵල ලබා ගත යුතු ය. මේ ග්‍රන්ථයෙන් ඒ සඳහා අවැසි දැනුම සහ තොරතුරු ඉදිරිපත් කැරේ.
Weight | 0.195 kg |
---|---|
Dimensions | 21 × 14.8 × 1 cm |
WRITER | ජූඩ් විජයංග විජේසේකර |
Reviews
There are no reviews yet.