Description
දුරේක්ෂ හා දෙනෙති ආධාරයෙන් රෑ අහස නිරීක්ෂණය කරන ආකාරය මෙම ග්රන්ථයෙන් විස්තර කැරේ. බුධ සිට සෙනසුරු දක්වා ග්රහලෝක ද, නීහාරිකා, තරු පොකුරු, ද්විත්ව හා ත්රිත්ව තාරකා පද්ධති ද, ග්රහ නීහාරිකා මෙන්ම චක්රාවාට නිරීක්ෂණය කරන අයුරු ද මෙහි විස්තර කොට තිබේ.
Reviews
There are no reviews yet.