Description
රහස් හෙළිදරව්ව අසීරු ය. අබිරහස් හෙළිදරව්ව ඊටත් වඩා අසීරු ය. තාරකා විද්‍යාවට සම්බන්ධ අභිරහස් හෙළිදරව් කිරීම සඳහා වසර සිය ගණනක් නොව දහස් ගණනක් ගත විය. එනමුදු ශ්‍රී ලාංකිකයන් බහුතරයකට මේ සියල්ල ම තවමත් අභිරහස් ය. මෙම සීමා වැටකඩොළු බිඳ දමා කුතුහලය දනවන මාතෘකා රැසක් පිළිබඳ තාරකා විද්‍යා දැනුම සහ තොරතුරු සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Reviews
There are no reviews yet.