Description
Ingineru Thakshanawedaya. This is a book by A. R. Wellappili for GCE A/L Engineering Technology examination. And it includes five model papers and answers with structured essay questions. Because it is in Sinhala-medium, very useful for Engineering Technology students.
උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය නව විෂය නිර්දේශයට අදාළව ඒ. ආර්. වෙල්ලප්පිලි මහතා මෙම පොත රචනා කර ඇත. ව්‍යුහගත හා රචනා ප්‍රශ්න අඩංගු අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් හා ඒවායේ පිළිතුරු මෙහි ඇතුළත් වේ.
බහුවරණ ප්‍රශ්න සඳහා වෙනම පොතක් රචනා කර ඇත.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශය ( A/L Engineering Technology ) මෙතැනින් බාගත හැකි ය.
Reviews
There are no reviews yet.