අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉංජිනේරු ඇඳීම 1

කර්තෘ: එෆ්. පිකප් සහ එම්. ඒ. පාකර්

ප්‍රකාශනය:‍ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  © 1970, ප්‍රමාණය A5, පිටු 186

අන්තර්ගතය:  ඉංජිනේරු ඇඳීම (උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණය, විශ්වවිද්‍යාල පළමු වසර, කාර්මික විද්‍යාල සඳහා)

රු 140.00

Out of stock

Description

කාර්මික විද්‍යාල හා විශ්වවිද්‍යාලවලත් වෙසෙසින් ම උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරණ සිසු සිසුවියන්ටත් මේ පොත වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

වෙසෙසින් ම විශ්වවිද්‍යාලවල පළමු වැනි වසරේ ඉංජිනේරු ඇඳීම පාඨමාලාව හදාරණ අයට මෙය විශේෂය. ඉංජිනේරු ඇඳීමට අදාළ මූලික කරුණු මෙහි විමසා ඇති අතර විසඳූ නිදසුන් හැකි පමණ ඇතුළත් කර ඇත.

Additional information

Weight 0.235 kg
Dimensions 21 × 13.2 × 1 cm
WRITER

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

Reviews

There are no reviews yet.

Be the first to review “ඉංජිනේරු ඇඳීම 1”

Your email address will not be published. Required fields are marked *