Description
ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර Static Electric Fields උසස් පෙළ භෞතික විද්‍යා Advanced Level Physics විෂය නිර්දේශයයේ හයවැනි ඒකකයේ කොටසකි.
මෙම පොත පරිච්ඡේද හතරකින් සමන්විත ය.
සිසුනගේ න්‍යායාත්මක දැනුම මෙන් ම ගැටලු විසඳීමේ නිපුනත්වය වර්ධනය කර දීමට මෙමගින් උත්සහ දරා ඇත.
විද්‍යුත් ආරෝපණ, විද්‍යුත් ක්ෂේත්‍ර සහ නියම පිළිබඳ විශ්ලේෂණයක් පළමුවැනි පරිච්ඡේදයෙන් ඉදිරිපත් කර ඇත.
ගවුස් නියමය Gaussian law සහ එහි යෙදීම් සාකච්ඡා කැරෙන්නේ දෙවැනි පරිච්ඡේදයේ ය.
ස්ථිති විද්‍යුත් ආරෝපණ සම්බන්ධ විද්‍යුත් විභවය සහ විභව ශක්තිය පිළිබඳව තෙවනුව ඉදිරිපත් කර ඇත.
ස්ථිති විද්‍යුතයේ ප්‍රායෝගික යෙදුම් වන ධාරිත්‍රක, අකුණු සන්නායක, කොරෝනා විසර්ජනය සම්බන්ධව සිව්වැනිව සාකච්ඡා කැරේ.
න්‍යායාත්මක දැනුම වඩා පැහැදිලි ලෙස අවබෝධ කරවීම සඳහා උදාහරණ ඇතුළත් කර ඇත.
සෑම පරිච්ඡේදයක් අවසානයේ ම අභ්‍යාස මාලාවක් ඇතුළත් ය.
උසස් පෙළ භෞතික විද්‍යා Advanced Level Physics විෂය නිර්දේශයයේ, ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර Static Electric Fields පිළිබඳ හැදෑරීමට මෙය කදිම පොතකි.
- ස්ථිති විද්‍යුතය
- ගවුස් නියමය Gaussian law
- ස්ථිති විද්‍යුත් ශක්තිය
- ධාරිත්‍රක
Reviews
There are no reviews yet.