සේනාරත්න වෙල්ගම

විද්‍යුත් ක්ෂේත්‍රය

ප්‍රකාශනය: ‍ඇස් ගොඩගේ 2016, ISBN: 978-955-30-6943-6, ප්‍රමාණය A5, පිටු 232

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : විද්‍යුත් ක්ෂේත්‍රය

රු 450.00

1 in stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ බල ක්ෂේත්‍රවලින් වෙනම ම දක්වා ඇති ‘ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය‘ පිළිබඳව කරුණු සරල ලෙස මෙහි ඉදිරිපත් කර ඇත.

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය පිළිබඳ මූලික කරුණුවලට අමතරව ආරෝපණ අතර ඇතිවන බල, විද්‍යුත් ක්ෂේත්‍රය හා ධාරිත්‍රක පිළිබඳ උසස් පෙළට අවශ්‍ය කොටස් දක්වා ඒ ඒ කොටස්වලට අදාළව විසඳූ ගැටලු ද ඉදිරිපත් කර ඇත. මෙහි ඇති අභ්‍යාස මාලාවට පිළිතුරු සැපයීම මගින් මෙම විෂයට අදාළ කුසලතා හොඳින් වර්ධනය කර ගැනීමට හැකි වනු ඇත.  මෙහි බහුවරණ ප්‍රශ්න මාලාවක් ද ඉදිරිපත් කර ඇත.

Additional information

Weight 0.29 kg
Dimensions 21 × 14 × 1.3 cm
WRITER

සේනාරත්න වෙල්ගම

Reviews

There are no reviews yet.

Be the first to review “විද්‍යුත් ක්ෂේත්‍රය”

Your email address will not be published. Required fields are marked *