Description
උසස් පෙළ හදාරණ සිසුනට, භෞතික විද්‍යාව පිළිබඳ ගැටලු තර්කානුකූලව විශ්ලේෂණය කර ක්‍රමානුකූලව විසඳීම සඳහා මෙම පොතෙන් මග පෙන්වයි.
මෙය භාවිතයට ගැනීමට පෙර, උසස් පෙළ සඳහා නියමිත විද්‍යුතය හා චුම්බකත්වය පිළිබඳ මූලික දැනුමක් පන්තියේ දී හෝ පාඩම් පොත් ඇසුරින් ලබා තිබිය යුතු ය. ඉන් පසුව, විභාගයට සූදානම් වීමේ අවසාන පියවරක් වශයෙන් ස්වයං අධ්‍යයනය පිණිස මෙය භාවිතයට ගැනීම සුදුසු ය. සෑම පරිච්ඡේදයක් අවසානයේ ම ඇති පුණරීක්ෂණ සටහන්වලින්, පන්තියේ දී ලබාගත් දැනුම සාරාංශයක් සේ යලි මතකයට නංවයි. ඉන්පසු, විභාගයේ දී ලැබෙන ආකාරයේ බහුවරණ ප්‍රශ්න ද, රචනා ප්‍රශ්න ද ඒවා විසඳන ආකාරය ද ඉදිරිපත් කොට ඇත.