Description
උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ දෝලන හා තරංග ඒකකයට අයත්, ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි සහ ස්වනික ගිගිරුම් යන නව විෂය කොටස් මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබේ. එම මාතෘකාවලට අදාළ උදාහරණ සහ ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් ද මීට ඇතුළත් කොට ඇත. ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට තනිව හදාරා තේරුම් ගත හැකි වන අයුරින් රූපසටහන් සහිතව සරලව විස්තර කර ඇත. භෞතික විද්‍යාව උගන්වන ගුරු භවතුන්ට ද මෙය මහෝපකාරී අත්පොතක් වනු ඇත.
Reviews
There are no reviews yet.