Description
මෙම පොතේ භ්‍රමණ චලිතය, අවස්ථිති ඝූර්ණය, බර්නූලි ප්‍රමේයය, සරල අනුවර්තී චලිතය, චලිතය, ඩොප්ලර් ආචරණය, කෝණික ගම්‍යතාවය, ස්කන්ධය හා ශක්තිය අතර සම්බන්ධය ආදී විෂය කොටස් සවිස්තරව සාකච්ඡා කොට ඇත.
සෛද්ධාන්තික කරුණුවලට අමතරව ප්‍රායෝගික යෙදීම් හා තාක්ෂණික කරුණු හැකි තරම් දුරට ඇතුළත් කරනු ලැබ ඇත.
Reviews
There are no reviews yet.