Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දෙවැනි ඒකකය – යන්ත්‍ර විද්‍යාවට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ. විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ බහුවරණ හා රචනා ප්‍රශ්න 400කට ආසන්න සංඛ්‍යාවක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ 100කට අධික ගණනක් ද මෙම පොතෙහි අඩංගු වේ.