අරුණ දිනේෂ් ගුරුසිංහ

යාන්ත්‍ර විද්‍යාව-01

ප්‍රකාශනය: ටාගට් පබ්ලිකේෂන්  © 2020, ප්‍රමාණය A5

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: යාන්ත්‍ර විද්‍යාවචලිත සමීකරණ  සහ දෛශික හා දෛශික ආකලනය  ( 1980 සිට මේ දක්වා වර්ග කළ බහුවරණ විවරණ)

රු 100.00

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව 1980 සිට මේ දක්වා බහුවරණ ප්‍රශ්න එක් එක් පාඩමට අදාළව වර්ගීකරණය කොට, පිළිතුරු විවරණයක් සහිත ව මෙම පොත් පෙළෙහි ඉදිරිපත් කර ඇත. මෙහි පළ වන්නේ යාන්ත්‍ර විද්‍යාව යටතේ චලිත සමීකරණ  සහ දෛශික හා දෛශික ආකලනය යන මාතෘකාවලට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු විවරණයයි.

අමතර වශයෙන් මෙම පාඩම්වලට අදාළ සිද්ධාන්ත සංශිප්තයක් සහ ආදර්ශ ප්‍රශ්න ද ඇතුළත් කොට ඇත.

Additional information

Weight 0.04 kg
Dimensions 21 × 14 × 0.3 cm
WRITER

අරුණ දිනේෂ් ගුරුසිංහ