Description
උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා නිර්දේශිත දෙ වැනි ඒකකය යන්ත්‍ර විද්‍යාව ය. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ මුළු ලකුණුවලින් සියයට තිහක් පමණ ලැබෙන්නේ මෙම ඒකකය සඳහා ය.
සිද්ධාන්ත කොටස්වලට අමතරව පසුගිය විභාග ගැටලු ද, නිර්මාණශීලි ගැටලු ද මෙහි අඩංගු වේ.