Description
මෙහි අඩංගු සම්පූර්ණ ප්‍රශ්න සංඛ්‍යව 1503 කි. ඉන් 626ක් යාන්ත්‍ර විද්‍යාව යටතේ පළ වූ පසුගිය විභාග ප්‍රශ්න වේ. 877ක් අනුමාන ආදර්ශ ප්‍රශ්න වේ. බහුවරණ 1330ක් ද ව්‍යුහගත රචනා ප්‍රශ්න 44ක් ද කෙටි රචනා ප්‍රශ්න 75ක් ද රචනා ප්‍රශ්න 54ක් ද ඒ අතර වේ.