Description
සොබාදහම හා බැඳුණු අලංකාර විෂයයක් වන භෞතික විද්‍යාව ඵලදායී ලෙස හැදෑරීමට අවැසි සාර්ථක ප්‍රවේශයක් ලබා දීම සඳහා මෙම පොතෙහි විශේෂ උත්සාහයක් දරා ඇත. භෞතික විද්‍යාව හැදෑරීමට අවැසි ගණිත කොටස් මෙන්ම අනෙකුත් උපදෙස් ද මෙහි අඩංගු කොට ඇත.
මිනුම් උපකරණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඇති අතර ඒකක/මාන සහ දෛශික සෙසු ප්‍රධාන මාතෘකා ලෙස ඇතුළත් වේ.
Reviews
There are no reviews yet.