ඩී. ඩී. එන්. බාලෝ දයා

මිනුම්

කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා

ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2018, ISBN: 978-955-1760-04-5, ප්‍රමාණය A5, පිටු 168

අන්තර්ගතය: භෞතිකවිද්‍යාව යනු කුමක් ද? භෞතිකිවිද්‍යාව හැදෑරීමට අවශ්‍ය මූලික දැනුම, මූලික භෞතික රාශි, ඒකක, මාන විශ්ලේෂණය, මිනුම් උපකරණ, මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය, ගෝලමානය, චල අන්වීක්ෂය, බර මැනීම, කාලය මැනීම, ප්‍රධාන දෝෂ වර්ග, දෛශික රාශි

රු 390.00

1 in stock (can be backordered)

Description

සොබාදහම හා බැඳුණු අලංකාර විෂයයක් වන භෞතික විද්‍යාව ඵලදායී ලෙස හැදෑරීමට අවැසි සාර්ථක ප්‍රවේශයක් ලබා දීම සඳහා මෙම පොතෙහි විශේෂ උත්සාහයක් දරා ඇත. භෞතික විද්‍යාව හැදෑරීමට අවැසි ගණිත කොටස් මෙන්ම අනෙකුත් උපදෙස් ද මෙහි අඩංගු කොට ඇත.

මිනුම් උපකරණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඇති අතර ඒකක/මාන සහ දෛශික සෙසු ප්‍රධාන මාතෘකා ලෙස ඇතුළත් වේ.

Additional information

Weight 0.185 kg
Dimensions 21 × 14.8 × 1 cm
WRITER

ඩී. ඩී. එන්. බාලෝ දයා

Reviews

There are no reviews yet.

Be the first to review “මිනුම්”

Your email address will not be published.