Description
උසස් පෙළ භෞතික විද්‍යාව 1980 සිට මේ දක්වා බහුවරණ ප්‍රශ්න පාඩමට අදාළව වර්ගීකරණය කොට, පිළිතුරු විවරණයක් සහිත ව මෙහි පළ වන්නේ මිනුම් සහ යන්ත්‍ර විද්‍යාව යටතේ ඒකක හා මාන, මිනුම් උපකරණ, චලිත සමීකරණ, දෛශික සහ දෛශික ආකලනය, චලිතයේ ප්‍රස්තාරික නිරූපණය, නිව්ටන් නියම, රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය, සමතුලිතතාව, ගුරුත්ව කේන්ද්‍රය සහ ඝර්ෂණය, කාර්යය, ශක්තිය හා ක්ෂමතාව, වෘත්ත චලිතය, භ්‍රමණ චලිතය, ද්‍රවස්ථිති විද්‍යාව සහ තරලගති විද්‍යාව යන මාතෘකාවලට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු විවරණයයි.
අමතර වශයෙන් මෙම පාඩම්වලට අදාළ සිද්ධාන්ත සංශිප්තයක් සහ ආදර්ශ ප්‍රශ්න ද ඇතුළත් කොට ඇත.
Reviews
There are no reviews yet.