Description
ආදර්ශ ප්‍රශ්න මෙන්ම,1975 වර්ෂයේ සිට උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල මිනුම් ඒකකය යටතට ගැනෙන වර්ගීකරණය කළ ප්‍රශ්න ඇතුළුව සම්පූර්ණ ප්‍රශ්න 363ක් මෙම පොතට ඇතුළත් වේ. ඉන් 108ක් පසුගිය විභාග ප්‍රශ්න වන අතර 255ක් අනුමාන ආදර්ශ ප්‍රශ්න ය. ව්‍යුහගත රචනා ප්‍රශ්න 11ක් ද, කෙටි රචනා ප්‍රශ්න 12ක් ද ඒ අතර වේ.