පී. ගීකියනගේ

භෞතික විද්‍යාව II B කොටස රචනා

ප්‍රකාශනය: කර්තෘ © 2018 -18 වැනි මුද්‍රණය, ISBN: 978-955-97394-4-1, ප්‍රමාණය A4, පිටු 220

අන්තර්ගතය: භෞතික විද්‍යාව II: B කොටස රචනා: (ආදර්ශ රචනා ප්‍රශ්න සහ විසඳුම්) 

රු 2,150.00

6 in stock (can be backordered)

Description

මෙම පොත සම්පාදනය කර ඇත්තේ භෞතික විද්‍යාව II ප්‍රශ්න පත්‍රය සඳහා සිසුනට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ අත්වැලක් ලෙස ය. මෙහි උසස් පෙළ භෞතික විද්‍යාව II ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ආකෘතියට සැකසුණු ප්‍රශ්න පත්‍ර 12ක් අන්තර්ගත වේ. එම සියලු ප්‍රශ්න උසස් පෙළ විභාගයට අනුකූලවත්, උසස් පෙළ විභාගයේ අපේක්ෂිත මට්ටමේ පවතින පරිදිත් සකසා ඇත.

Additional information

Weight 0.295 kg
Dimensions 29.7 × 21 × 1.1 cm
WRITER

පී. ගීකියනගේ