Description
මෙය උසස් පෙළ භෞතික විද්‍යාව 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සිද්ධාන්ත ඇතුළත් කොට තැනූ මෘදුකාංගයකි.
මිනුම්, යන්ත්‍ර විද්‍යාව, දෝලන සහ තරංග, තාප භෞතිකය, ගුරුත්වජ ක්ෂේත්රය, ස්ථිති විද්‍යුත් ක්ෂේත්රය, චුම්භක ක්ෂේත්රය, ධාරා විද්‍යුතය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථයේ යන්ත්‍රික ගුණ, පදාර්ථ සහ විකිරණ යන ඒකක ඊට ඇතුළත් වේ.
වින්ඩොස් 7, වින්ඩෝස් 8 හෝ වින්ඩොස් 10 යන මෙහෙයුම් පද්ධතිවල මෙය ක්‍රියා කරවිය හැකි ය.
Reviews
There are no reviews yet.