Description
GCE A/L Physics 2019 exam paper review by Prof. S. R. D. Rosa in Sinhala medium.
වසර 2019 අගෝස්තු මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි මේ. මෙහි ප්‍රශ්න දක්වා නොමැති අතර, විවරණය කර ඇති පිළිතුරු ප්‍රශ්න අනුපිළිවෙල අනුව ඉදිරිපත් කර ඇත. මෙය පරිශීලනය කිරීමෙන් විභාගයේ දී ඉහළ ලකුණු මට්ටමක් කරා යෑමට උදව්වක් ලැබෙනු ඇත.
මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසාගේ අනෙකුත් විවරණ පොත්
2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2020.