Description
වසර 2017 අගෝස්තු මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි මේ. මෙහි ප්‍රශ්න දක්වා නොමැති අතර, විවරණය කර ඇති පිළිතුරු පාඩම් අනුව වර්ගීකරණය කොට ඇත. මෙය පරිශීලනය කිරීමෙන් විභාගයේ දී ඉහළ ලකුණු මට්ටමක් කරා යෑමට උදව්වක් ලැබෙනු ඇත.
Reviews
There are no reviews yet.