දිනේෂ් මකුළුගොල්ල

භෞතික විද්‍යාව ස්වයං ඇගයීම් ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව

කර්තෘ: දිනේෂ් මකුළුගොල්ල

ප්‍රකාශනය: ගවේෂණ ප්‍රකාශකයෝ  © 2018, ISBN: 978-955-42493-3-2, ප්‍රමාණය A4, පිටු 268

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ස්වයං ඇගයීම් ප්‍රශ්න පත්‍ර මාලාව  (ආදර්ශ ප්‍රශ්න පත්‍ර/ ව්‍යුහගත රචනා හා රචනා)

රු 990.00

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ ප්‍රගුණතාව වැඩි කිරීමේ අරමුණින් මෙම ස්වයං ඇගයීමේ ප්‍රශ්න පත්‍ර පොත සම්පාදනය කර ඇත. කාලීන භෞතික විද්‍යාවේ සිදුවීම් පදනම් කර ගනිමින්, දැන් කාලයේ උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසෙන ආකාරය අනුව මෙහි ප්‍රශ්න සම්පාදනය කර තිබීම සුවිශේෂත්වයකි.

Additional information

Weight 0.53 kg
Dimensions 21 × 27 × 1.5 cm
WRITER

දිනේෂ් මකුළුගොල්ල