Description
උසස් පෙළ භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සඳහා පුහුණු වීමට රුකුලක් වශයෙන් පාඩම්වල අනුමාතෘකා අනුපිළිවෙලට සැකසුණු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. දී ඇති ඉඩ තුළ පිළිතුරු ලිවීමෙන් අනතුරුව, සපයා ඇති පිළිතුරු සමග සසඳා බැලිය හැකි ය.