Description
උසස් පෙළ භෞතික විද්‍යාවේ ධාරා විද්‍යුතය, විද්‍යුත් ක්ෂේත්‍ර,චුම්භක ක්ෂේත්‍ර, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථ සහ විකිරණය විෂය කොටස්වලට අදාළ, 1980 සිට 2018 දක්වා සියලු ම බහුවරණ ප්‍රශ්නත් ඒ සඳහා විවරණ සහිත පිළිතුරුත් මෙහි අන්තර්ගත වේ.
මෙහි දී සිසුනට අපහසු යැයි සිතෙන සුළු කිරීම් දීර්ඝව සුළු කර ඇති අතර හොඳින් හුරු වූ පසුව ඒවා කෙටියෙන් සුළු කළ යුතු ය.