Description
උසස් පෙළ භෞතික විද්‍යාවේ මිනුම් උපකරණ, යාන්ත්‍රවිද්‍යාව විෂය කොටස්වලට අදාළ, 1980 සිට 2018 දක්වා සියලු ම බහුවරණ ප්‍රශ්නත් ඒ සඳහා විවරණ සහිත පිළිතුරුත් මෙහි අන්තර්ගත වේ.
මෙහි දී සිසුනට අපහසු යැයි සිතෙන සුළු කිරීම් දීර්ඝව සුළු කර ඇති අතර හොඳින් හුරු වූ පසුව ඒවා කෙටියෙන් සුළු කළ යුතු ය.