Description
පසුගිය වසර 13ක පමණ උසස් පෙළ භෞතික විද්‍යා නව සහ පැරැණි නිර්දේශවලට අයත් බහුවරණ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු විවරණයක් මෙහි අඩංගු වේ. එහි දී නව නිර්දේශයේ බොහෝමයක් ගැටලු සවිස්තරාත්මකව විවරණය කොට ඇත. මෙහි ඇතැම් ප්‍රශ්නවලට සරලව සහ කෙටියෙන් පිළිතුරු සපයා ඇති අතර ඇතැම් ප්‍රශ්න සඳහා රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයීමට උදව් වන සේත්, අදාළ ඒකකයේ වැදගත් න්‍යායාත්මක කරුණු ද ඇතුළත් වන සේත් පිළිතරු සපයා ඇත. තවද, සිසු සිසුවියන්ගේ ගණිත දැනුම පෝෂණය වන සේ සුළු කළ යුතු ගැටලු නිවැරැදි පිළිවෙලට සුළු කොට ඉදිරිපත් කෙරී ඇත.
Reviews
There are no reviews yet.