Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය නිර්දේශ කර ඇති ප්‍රායෝගික පරීක්ෂණ 46න් අංක 1 සිට 21 දක්වා පරීක්ෂණ මෙම පොතේ අඩංගු කර ඇත.
එක් එක් පරීක්ෂණයෙන් ඔබට ලබා ගත හැකි ඉගෙනුම් ඵල, පරීක්ෂණයට අවශ්‍ය උපකරණ, ක්‍රමය, රූපසටහන්, විශේෂ කරුණු, ගැටලු විසඳන ආකාරය ද උදාහරණ සහිතව එක් එක් ප්‍රායෝගික පරීක්ෂණය යටතේ වෙන වෙනම සටහන් කර ඇත.