Description
උසස් පෙළ භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා මෙම පොතෙන් මනා පිටුබලයක් ලැබෙනු ඇත.
ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමේ දී, එම පරීක්ෂණයට අදාළ උපකරණ, සිද්ධාන්තය, පරීක්ෂණය සිදු කරන ආකාරය සහ පරීක්ෂණයේ දී සිදු වන දෝෂ සහ එම දෝෂ මගහරවාගන්නා ආකාරය මෙම පොතේ විස්තරාත්මකව දක්වා ඇත. තවද, ඇතැම් ප්‍රශ්න සඳහා ගණිතමය උදාහරණ ද ඉදිරිපත් කර ඇත.