Description
උසස් පෙළ භෞතික විද්‍යාව තාපය, ධාරා විද්‍යුතය, පදාර්ථයේ, යාන්ත්‍රික ගුණ යන කොටස්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 25 ක් මෙහි අන්තර්ගත වේ. උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සැපයීමට මෙම ග්‍රන්ථයෙන් මනා පිටුවහලක් ලැබෙනු ඇත.