මිහිර ජීවානන්ද

භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ 1-වෙළුම

කර්තෘ: මිහිර ජීවානන්ද

ප්‍රකාශනය: කර්තෘ  © 2019, ISBN: 978-955-41843-1-2, ප්‍රමාණය A4, පිටු 146

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ප්‍රායෝගික පරීක්ෂණ  (පරීක්ෂණ 28, පාඨාංක, ප්‍රස්තාර, ගණනය කිරීම්, සාකච්ඡා, නිගමන, ප්‍රශ්න, පිළිතුරු)

රු 800.00

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව, මිනුම් උපකරණ, යන්ත්‍ර විද්‍යාව, තරංග, ආලෝකය යන කොටස්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 28ක්  මෙහි අන්තර්ගත වේ. උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සැපයීමට මෙම ග්‍රන්ථයෙන් මනා පිටුවහලක් ලැබෙනු ඇත.

Additional information

Weight 0.365 kg
Dimensions 29.7 × 21 × 0.8 cm
WRITER

මිහිර ජීවානන්ද