Description
බල ක්ෂේත්‍ර යටතේ එන ගුරුත්වජ ක්ෂේත්රය හා ස්ථිති විද්‍යුත් ක්ෂේත්රය යන විෂය කොටස්වලට අදාළ පූර්ණ පාඩම් මාලාවක් මෙම පොතින් ඉදිරිපත් කැරේ. මෙම කොටස් සඳහා පූර්ණ විග්‍රහයක්, විසඳූ ගැටලු සහ විසඳීම සඳහා විශේෂයෙන් සකස් කළ අභ්‍යාස ද මෙම පොතට ඇතුළත් කොට ඇත. බල ක්ෂේත්‍ර යටතේ එන මූලික විද්‍යාත්මක සංකල්ප ගුරු භවතුන්ටත්, සිසු සිසුවියන්ටත් පහසුවෙන් අවබෝධ වන පරිදි නිරවුල්ව සරල බසින් ඉදිරිපත් කොට ඇත.