Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ පදාර්ථ හා විකිරණ විෂය කොටස මේ ග්‍රන්ථයෙන් සම්පූර්ණයෙන් ම අාවරණය වේ.
මේ ඒකකයේ ඇති නව සංකල්ප හා වාද ඉතා සරලව උදාහරණ දක්වමින් පැහැදිලි කර තිබීමත් නොයෙකුත් සංකල්ප සහ සංසිද්ධි ‘ඒවා එසේ වෙනවා’ යැයි බලෙන් පිළිගැන්වීමට උත්සහ දැරීම වෙනුවට ඒවායේ සැඟවුණු අරුත හා එසේ වීමට භෞතික හේතු සපයා තිබීමත් මෙම ග්‍රන්ථයේ අඩංගු සුවිශේෂී ගුණයක් වේ. එමගින් විෂය නිර්දේශයේ අඩංගු මූලික සිද්ධාන්ත පිළිබඳ පූර්ණ දැනුමක් මෙන්ම විවිධ ක්ෂේත්රවල එම දැනුම ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට ද සිසුසිසුවියන්ට අවස්ථාව උදා වේ.
Reviews
There are no reviews yet.