එස්. ආර්. ඩී. රෝසා

පදාර්ථ සහ විකිරණ

කර්තෘ: මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා

ප්‍රකාශනය: කර්තෘ © 2009, ප්‍රමාණය A5, පිටු 242, ISBN 955-9385-04-6

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව- පදාර්ථ හා විකිරණ: තාප විකිරණය, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, විකිරණයේ අංශු ස්වභාවය හා පදාර්ථයේ තරංගමය ස්වභාවය, එක්ස් කිරණ, විකිරණශීලිතාව, න්‍යෂ්ටික ශක්තිය, විකිරණවල සෞඛ්‍ය අවධානම සහ එමගින් ජීවීන්ට ඇති වන බලපෑම්

රු 275.00

2 in stock (can be backordered)

Description

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ පදාර්ථ හා විකිරණ විෂය කොටස මේ ග්‍රන්ථයෙන් සම්පූර්ණයෙන් ම අාවරණය වේ.

මේ ඒකකයේ ඇති නව සංකල්ප හා වාද ඉතා සරලව උදාහරණ දක්වමින් පැහැදිලි කර තිබීමත් නොයෙකුත් සංකල්ප සහ සංසිද්ධි ‘ඒවා එසේ වෙනවා’ යැයි බලෙන් පිළිගැන්වීමට උත්සහ දැරීම වෙනුවට ඒවායේ සැඟවුණු අරුත හා එසේ වීමට භෞතික හේතු සපයා තිබීමත් මෙම ග්‍රන්ථයේ අඩංගු සුවිශේෂී ගුණයක් වේ. එමගින් විෂය නිර්දේශයේ අඩංගු මූලික සිද්ධාන්ත පිළිබඳ පූර්ණ දැනුමක් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල එම දැනුම ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට ද සිසුසිසුවියන්ට අවස්ථාව උදා වේ.

 

Additional information

Weight 0.185 kg
Dimensions 21 × 14.8 × 1.5 cm
WRITER

එස්. ආර්. ඩී. රෝසා

Reviews

There are no reviews yet.

Be the first to review “පදාර්ථ සහ විකිරණ”

Your email address will not be published.