Description
උසස් පෙළ භෞතික විද්‍යාව විෂය යටතේ එන “පදාර්ථයේ ගුණ” නමැති විෂය ඒකකයට අදාළ පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කැරේ. ඝන දව්‍යවල ප්‍රත්‍යස්ථතා ගුණත්, ද්‍රව්‍යවල පෘෂ්ඨික ආතතිය හා දුස්ස්රාවීතාවත් මෙම විෂය කොටසට ඇතුළත් වේ.
විසඳූ ගැටලු රාශියක් සහ විසඳීම සඳහා සකසන ලද විවිධාකාරයේ ගැටලු අඩංගු අභ්‍යාස මාලාවක් ද සෑම පරිච්ඡේදයක ම අගට ඇතුළත් කොට ඇත.