උපුල් ඉන්ද්‍රජිත්

පදාර්ථයේ ගුණ හා පදාර්ථ විකිරණ සීඝ්‍ර පුනරීක්ෂණ

කර්තෘ: උපුල් ඉන්ද්‍රජිත්

ප්‍රකාශනය: කර්තෘ © 2016, ප්‍රමාණය A4, පිටු 56, ISBN 978-955-0945-04-7

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – පදාර්ථයේ ගුණ (දුස්‍රාවීතාවය, ප්‍රත්‍යස්ථතාවය, පෘෂ්ඨික ආතතිය) හා පදාර්ථ විකිරණ සීඝ්‍ර පුනරීක්ෂණ

රු 260.00

8 in stock

Description

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ පදාර්ථයේ ගුණ හා පදාර්ථ විකිරණ ඒකකවලට ඇතුළත් සියලු ම මූලධර්ම (ගැඹුරු කොටස් ද ඇතුළුව) සරලව හා කෙටියෙන් මෙම පොත නිර්මාණය කොට ඇත.

බොහෝ දෙනෙකුට, උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයට කිහිප වරක් පිළිතුරු සැපයූ විට, ප්‍රශ්නය කියවූ සැනින් පිළිතුර ක්ෂණිකව ම මතකයට නැඟෙන මුත් ඊට අදාළ මූලධර්ම හා සමීකරණ මතකයට නො නැඟේ. එම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා මෙම පොත මහඟු පිටුවහලක් වනු ඇත.

Additional information

Weight 0.125 kg
Dimensions 29.7 × 21 × 0.5 cm
WRITER

උපුල් ඉන්ද්‍රජිත්

Reviews

There are no reviews yet.

Be the first to review “පදාර්ථයේ ගුණ හා පදාර්ථ විකිරණ සීඝ්‍ර පුනරීක්ෂණ”

Your email address will not be published. Required fields are marked *